Popular Post

Edward jayakody talk about ranaviru realstar


rKúrejd hk jpkh wfma foijkg weiqku th Y%S ,dxlslhka jk wfma yo fmdnhk jpkhla jqKd' th fndfydau wdOHd;añlj r|jd.;a;d wfma ck;dj' ta rKúrejd fj;ska wm fumuK l,la oelafla ùr;ajh" wêIaGdkYS,S nj iyfhda.s;dj jeks foaj,a'

fndfyda úg rKúrejd lshQ ieKska flfkl=f.a ysf;a iuyr fj,djg oeä hlv jf.a ñksiqka msßila h hk yeÛSu we;sfjkak we;s' kuq;a ud okakE wdrlaIl f,alï f.daGdNh rdcmlaI ue;s;=udg fï rKúre ßh,a iagd¾ ixl,amh fldfydu wdjo lsh,d' Tyqg úYd, jqjukdjla ;snqKd fï wú w; ord ks, we÷u ;=< isák fi!kao¾hjdofhka msßmqka ñksid t

ßhe,sá jevigyka ´k ;rï wms oel,d ;sfhkjd' kuq;a wdrlaIl wud;HdxYh" cd;sl rEmjdysksh" vhf,d.a wdh;kh wfmalu /lf.k" wfma wkkH;dj /lf.k rKúrejd ;=< f.dvkeÛqKq f.!rjh rlsñka fï jevigyk bÈßm;a lf

uu fï úksYaphg tlafjkafka wjika ;r.lrejka 24 iuÛ' th we;a;gu oejeka; wNsfhda.hla jqKd wmsg' wdrlaIl f,alï;=ud wms ;=kafokdgu ÿkak uq,au WmfoaYh rKúrejdf.a Ñ;a; Yla;sh j¾Okh jk whqßka jevigyk /f.k hkak lsh,hs'

wjika ;r.h ojfia uu fhdackd l mqyqKqj" f,dalfha úúO ix.S; moaO;s weiqre lrkak fï whg wjia:dj ,efnkjdkï fyd|hs lsh,d' we;a;gu ta fhdackdj lr,d mehla we;=<; ckdêm;s;=udf.ka by

.sks wúhg" uqr l=áhg" nxlrhg" yuqod l|jqrg fldgqfj,d ysgmq fï whg ;uka ;=< ieÛfj,d ;snqK fi!kao¾hjdofhka msßmqka ñksid t

fuu ;r.fha§ fâñhka ,enQ ch.%yKh Tyq fm!oa.,slj ,enq ch.%yKhla úÈyg fkfuhs uu olskafka' fu;ekÈ ishÆ rKúrejka ch.%yKh l

Read more• http•$$www'gossip)lanka'com$2011$06$edward)jayakody)talk)about)ranaviru'html#ixzz1OkZ6baHe

gossip)lanka'com

�඙ � � � �� �� ාව රැකගෙන රණවිරුවා තුළ ගොඩනැඟුණු ගෞරවය රකිමින් මේ වැඩසටහන ඉදිරිපත් කළේ. අපේ රටේ ජනාධිපතිතුමා කලාවට ආදරය කරන කලාකරුවන්ට ආදරය කරන කෙනෙක්. එතුමාගේ පූර්ණ ආශිර්වාදය ලැබීම ඉතාම ශක්තියක්.

මම මේ විනිශ්චයට එක්වෙන්නේ අවසන් තරගකරුවන් 24 සමඟ. එය ඇත්තටම දැවැන්ත අභියෝගයක් වුණා අපිට. ආරක්ෂක ලේකම්තුමා අපි තුන්දෙනාටම දුන්න මුල්ම උපදේශය රණවිරුවාගේ චිත්ත ශක්තිය වර්ධනය වන අයුරින් වැඩසටහන රැගෙන යන්න කියලයි.

අවසන් තරගය දවසේ මම යෝජනා කළා මේ තරගකරුවන්ට විදෙස් ශිෂ්‍යත්වයක් ලබා දෙනවානම් හොඳයි කියලා. ඔවුන්ගේ කටහඬ පුහුණුව, ලෝකයේ විවිධ සංගීත පද්ධති ඇසුරු කරන්න මේ අයට අවස්ථාව ලැබෙනවානම් හොඳයි කියලා. ඇත්තටම ඒ යෝජනාව කරලා පැයක් ඇතුළත ජනාධිපතිතුමාගෙන් ඉහළම ප්‍රතිචාර ලැබුණා ඔවුන්ට එවැනි වැඩපිළිවෙළක් සකස් කරන බවට. ඒ ගැන මට සතුටුයි.

ගිනි අවියට, මුර කුටියට, බංකරයට, හමුදා කඳවුරට කොටුවෙලා හිටපු මේ අයට තමන් තුළ සැඟවෙලා තිබුණ සෞන්දර්යවාදයෙන් පිරිපුන් මිනිසා එළියට එන්න අවස්ථාව සැලසීම විශාල පුණ්‍ය කර්මයක්. විනිශ්චය හරහා අපි එහි කොටස්කාරයන් වුණා කියලයි හිතෙන්නේ. සියයට හතළිහක එස්. එම්. එස්. ඡන්දය ලබා දීම තුළ රණවිරුවා අයිති ජනතාවට කියන කාරණය ඔප්පු කරන්න හැකියාව ලැබුණා. මහජනතාවටත් අයිතියක් තියෙනවා මේ සැබෑ රණවිරුවා තුළ සිටින සෞන්දර්යවාදියා හඳුනාගන්න.

මෙම තරගයේදී ඩේමියන් ලැබූ ජයග්‍රහණය ඔහු පෞද්ගලිකව ලැබු ජයග්‍රහණයක් විදිහට නෙමෙයි මම දකින්නේ. මෙතැනදි සියලු රණවිරුවන් ජයග්‍රහණය කළා. එය වෛරයෙන් පිරුණු තරගයක් නෙමෙයි. සියලු දෙනා එක්ව සතුටින් සහයෝගයෙන් සාමූහිකව ලැබු ජයක් විදිහටයි මම දකින්නේ.